Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
Namal Harshana
on 03/11/2017, 18:04:09 UTC
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගෙත් මේ අහිංසක බලාපොරොත්තුව jr member කෙනෙක් වීමටයි  Wink  Wink