හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.

passive income ක් කියල තමා කස්ටිය කියන්නේ

බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක.
ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට. calculations හදලා බැලුවම පාඩුයි.

මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ නම් නැ.