Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coinzonesl
on 12/06/2018, 12:47:48 UTC
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?

ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි....