Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
dumiya
on 15/06/2018, 16:32:05 UTC
අනිවර්යෙන්ම එක හොද අදහසක්..



හ්ම්ම්ම් දැන් නම් up වෙන්න හදනවා වගේ  දැන්වත් එහම උනොත් හොදයි රතු දැකල දැකලා එපා වෙලා  Grin

down වෙනකොට buy කරපන්, up වෙනකොට sell කරපන්.  Wink
ආයි ඉස්සෙල්ලා price වලටම up වෙයි කියලා මට හිතෙනවා.

කට්ටිය මොකෝ කියන්නේ, එහෙම වෙයි නේද​?