Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
pakaya
on 17/06/2018, 14:19:14 UTC
Ow ban weda ne :/ FB group eka nam weda!



හ්ම්ම්ම්  මචන් උබ කොහමද බං මෙරිට්  3ක් අර ගත්තේ  හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම්  ගොඩනේ බං Sad

machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan

හේ හේ . මේකයි බං මගේ කලින් account එක lock උනා pw එක වෙනස් කරන්න ගිහින් එකේ දුකටත් එක්ක තමා ඔය නම අවේ.  මචන් ඔයාගේ සර්.member එකක් තියාගෙන bounty එකක්වත් කරන්නේ නැද්ද