Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
dumiya
on 21/07/2018, 15:41:28 UTC
BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද?
සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද​?

$5000 ගණන් වලට බැහැල තිබ්බ වෙලේ ගත්තේ නැද්ද​?
CEX, Coinmama තමයි දැනට අපේ අය කරන්න භාවිතා කරන්නේ. Commercial, HNB cards වැඩ​.
ඕනි නම් Localbitcoins සයිට් එකෙන් LKR වලින්ම BTC ගන්න පුළුවන් trusted seller කෙනෙක්ගෙන්. හැබැයි fees නම් ටිකක් වැඩියි.