හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය.

එකනම් සිරා කතාවව ගොඩක් හොද ico එකක් උනත් හොද ගානකට එන්නේ නැහැ අනික උන් ico එක විකුණන එක එක දෙවල් මවනවා එත් market අවට පස්සේ මොන දෙයක්වත් නැහැ