Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
pakaya
on 03/08/2018, 13:52:52 UTC
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??

adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.

Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක​. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්.
https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8f

Crypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විත‍ර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද