Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
dilaawe
on 03/08/2018, 14:30:51 UTC
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?

කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය​.  Wink

දුමියා ඔය uchain එක හොර එකක්ද බං  මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද