Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 28/09/2018, 19:11:52 UTC
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම  bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.

හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level  එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා.

දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන්

ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty


ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty

username not found...මේ group එකට මම add වෙන්නේ කොහොමදHuh