Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
IggySe7ven
on 29/09/2018, 11:57:46 UTC
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh

මචන් දැන් ඔයා ranking system එක පරණයි දැන් අලුත් එකක් ඇවිත් තියෙනව jr.member වෙන්න merit 1 අනිවරෙන් ඕනේ merit එකක් දගතොත් level up වෙයි