Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 29/09/2018, 16:18:49 UTC
ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
ඔව් එත් කැටිය active මදි

මේ සිංහල forum එක active කරල ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියල මෙහි පොඩි සටහනක් දාන්න. අපි ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න ලෑස්තියි. අපි කීවේ මම. මම හිතනවා අනිත් අයත් මේ වෙනුවෙන් යම් දෙයක් කරන්න ලෑස්ති ඇති කියල.... ඇත්තටම මේ වැඩේ ගොඩක් වටින දෙයක්. ඒක ඉතින් මට වගේම අනිත් අයටත් තේරෙන නිසා forum එක up කරල active කරන එක එච්චර අමාරු දෙයක් කියල මට හිතෙන්නේ නැහැ.... ජයෙන් ජයම වේවා!!!!