Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
IggySe7ven
on 30/09/2018, 11:39:17 UTC
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
merit 1 ගන්න විදිහ ගැන තේරෙන සිංහලෙන් කියල දෙන්නකෝ... එහෙම උනොත් මට වගේම අනිත් Newbie ලාටත් jr member වත් වෙන්න පුලුවන් වේවි... එහෙම නැත්තම් සදහටම Newbie කෙනෙක් විදිහටම ඉන්න වේවිදHuh?

අපේ merit දවසට එක ගානේ වගේ දෙන්න පුළුවන් විදිහක් තිබ්බනම් දෙනවා අපි කට හරි merit එකක් දුන්නම අයේ අපිට දෙන්න බැහැ එකයි අව්ල  merit ගන්නම් හොද පොස්ට් දන්නා ඕනි හොද එව්වා දැනමත් merit හන්බු වෙන්නේ නැත්තේ සමහර අය කලින් වෙන කට හරි merit සෙන්ඩ් කරලා තියෙනවනම් අයේ යවන්න බැරි වීම නිසා