Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 30/09/2018, 14:25:20 UTC
මාරම මාර , පට්ටම පට්ට දෙයක් තියෙන්වා ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නේ නැත්තම් දැනගන්න ගිහිල්ලම බලන්න...Crypto වල ලංකාවේ ඉන්න තඩි තල් මස්සු ඉන්න තැනක් මේක... Crypto ගැන ඉගෙන ගන්න, Crypto වලින් සල්ලි හම්බකරන්න වගේම Crypto ගැන හැම දේම තේරෙන සිංහලෙන් අහල දැනගන්න පුලුවන් තැනක් මේක. ඒ වගේම තේරෙන සිංහලෙන් කියල දෙන තැනක් වෙන කොහෙද තියෙන්නේ යාළු. සතයක්වත් අය කරන්නේ නැතිව HELP කරන තැනක් මේක. එහෙම තැන් හරි අඩුයි නේද? ඉතින් ඔයාලටත් ඕන කියල හිතෙනවනම් වැදගත් වෙයි කියල හිතෙනවනම් SET වෙලාම බලන්න...
ජයෙන් ජයම වේවා!!!
Link: https://bitcointalk.org/index.php?topic=2106234.0
මෙන්න මේ විදිහට POST එකක් Face Book, Twitter and telegram වල publish කරමුද? ඒකට කමක් නැද්දHuh


අදහසනම් නරක නැහැ හැබයි telegram වල ඕක කරන්න යන්න එපා spam කියලා report කරයි

ස්තුතියි! වෙන මොනවද thread වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ!