Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 03/10/2018, 13:26:49 UTC
මම මේ සියළු දෙවල් වලට අලුත් නිසා මම කරන්නේ bounty and airdrop විතරයි. ඒ මොකද කියනවනම් මම HNB Bank එකේ ACC එක open කරල card එක CEX.Io වලට add කරන්න හදනකොට තමයි දැන ගත්තේ දැන් card add කරන්න බැහැ කියල... ඉතින් දැන් මම කොහොමද ETH BTC හෝ වෙන coin මිලදී ගන්නේ... මට පොඩි help එකක් දෙන්න පුලුවන්ද? අනිත් දේ තමයි මේ වෙද්දි ඔයාල කොහොමද exchange එකක coin sell කරල ඒ මුදල් withdraw කර ගන්නේ කොහොමදHuh මේ ගැන practically පොඩි help එකක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. මා ගාව ETH හෝ BTC හෝ වෙන coin හෝ Token මොකුත්ම නැහැ ඒ නිසා කරුණා කරල උදව් කරන්න මේ trade එකට මටත් එන්න !!!

ජය වේවා!