Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
Javagirl
on 10/10/2018, 15:09:17 UTC
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම

ඔචර සරලනම් ඇයි බන් හැමෝම project එකේ white paper , roadmap එහෙම බලලා invest කරන්නේ 

දැවෙන ප්‍රශ්න තාම යාලු ඔව්වා  Huh

මේ bear market එකේම දවසකට නම් කොච්චරක් ICO එලියට එනවද? කියෙන් කීයක්ද හෆ්ෆා අඩුම තරමේ එක එක්ස්චන්ජ් එකකවත් ලිස්ට් වෙන්නේ ? එක්ස්ච්න්ජ් එකක ලිස්ට් කරන්නම් හෙන ගානක් යනවා. ඔය සමහර ගොඩක් හොද projects හොද එක්ස්චන්ජ් එකක ලිස්ට් කර ගන්න බැරුව කොච්චරක් නම් කට්ටක් කනවද ? එක නිසා මම නම් හිතන් නැහැ ICO එකක් කරත් ලේසියෙන් නම් එකේ එක්ස්චේන්ජ් එකක හරි ලිස්ට් කර ගන්න පුළුවන් වෙයි කියලා  Tongue