එකත් සිරා මමත් ඉස්සර dex වලයි බැහැල හිට්යේ ලොකුවටම market වෙනස් වෙයි මොකද chart බලන්නේ නැතුව ගොඩක් කට්ටිය buy sell කරන්නේ එතකොට හැබයි අව්ල කියන්නේ ලොකු ගානක් token sell කරනවනම් buy කරන අය ගැනේ fees කැපෙනව එක අපෙනුත් කැපෙන නිසා ලොකු ගණන් token sell වෙන්න දන එක පාඩුයි