Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
Nisansala
on 19/05/2019, 16:16:02 UTC
අෆ්ෆා එහම්ත් පුලුවන්ද බන් list වෙනවා කියලා තිබ්බේ හෙටනේ අදම deposit කරේ කොහොමද බන් එහෙම

List වෙනවා කියන්නේ trading on වෙන එකට. එතකොට තමයි අපිට coin මාරු කර ගන්න පුළුවන්. අපිට trading කරන්න නම් coin deposit කරලා තියාගන්න ඕන. එහෙම deposit කරන්න trading කරන්න කලින් වෙලාවක් දෙනවා.