Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
Nisansala
on 22/05/2019, 11:35:03 UTC
කවුරුහරි මට කියනවද IEO කියන්නෙ මොකද්ද කියලා. ICO එකක් සහ IEO එකක් අතර ඇති වෙනස මොකක්ද? ICO කියන්නේ ව්‍යාපෘතියට අදාළව මූලික ප්‍රාග්ධනය එකතු කරන ක්‍රමයක්නේ...
IEO කියන්නේ?