Ninjastic
Home
Search
Users
Boards
Addresses
Ctrl + K
Toggle theme
Open menu
Post
Edited versions
Quotes to this post
Post
51306215
Topic
2106234
Board
Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
teenwolf93
on
01/06/2019, 10:33:25 UTC
කොහොමද කට්ටිය... කට්ටිය නැවත Crypto වලට එනවා නේ. මේ Thread එක open කරේ මම,,,, ඒ account එකට කෙල උනා. අපේ Group එක නැවත public කරා join වෙන කට්ටියට join වෙන්න පුළුවන්.
හැබැයි group එක spam කරන්න නම් එපා. ඕන වෙලාවක crypto පිළිබඳ ගැටළු තිබේ නම් Group එකේ අය උදවු කරයි.
Referral links group එකෙ දාන්න බෑ. දානවා නම් ඒකට අපි වෙනම එකක් Channel හදලා තියෙනවා. Group ඉන්න member කෙනෙකුට මාසෙට 1 Referral link එකක් දාන්න අවස්ථාව තියෙනවා.Asmin කෙනෙකුට ඔයාලගේ referral link එක pm කරන්න.
ඒ වගේම කිසිම group එකක link එකක් group එකේ දාන්න බෑ.
Bounty වලට වෙනම group එකක් තියෙනවා. හැබැයි ඒකට වෙන්න නම් ඔයලගේ Telegram telephone Number එක
@CryptoNK
ට කරන්න... Add කරයි.
MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක
https://t.me/cryptokalliya
ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය
https://t.me/SLCryptoBounty