ගනින් බන් ඔව්වා අඩුවට තියෙන වෙලේ පේනවනේ දැන් egt up වෙලා තියෙන විදිහ මම egt දුන්න විතරයි එක up වෙලා එපා වෙනවා දැන්නම් අඩුවට තියෙන එව්වා අරගෙන hodl කරනවා මිසක් දෙන්නේ නැහැ පොඩි profit වලට
egt map එක complete උනමනම් පොඩ්ඩක් හොද වෙයි නත්තන්නම් දැන්ම හරි යන එකක් නැහැ ඕක අරගන්න බලහන්කො trading වෙන හැටි දැක්කම සසර කළ කිරෙන්ව