Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
teenwolf93
on 22/06/2019, 14:37:33 UTC

ONTOLOGY ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰

Crypto කරන අය දන්නවා ඇති ONTOLOGY project එක ගැන..
Ontology team එකෙන් ලංකාවේ අයට වෙනම group එකක් හදලා දීලා තියෙනවා..මේකෙන් ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties and Giveaways ඔක්කොම දැනගන්න ඔයාලට පුලුවන්..Community එක Build වෙන විදියට Free Tokens දෙන්නත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා...

මේ ලින්ක් එකෙන් Join වෙන්න. ඔයාලගේ යාළුවෝ අතරත් share කරන්න..