Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
XXXgames
on 05/07/2019, 15:27:50 UTC
මටත් ඔය සිද්දය ඉස්සර වෙනවා හැම තිසේම දැන් මන් කරන්නේ usdt එකත් එක්ක බලනවා chart එක කොහොමද යන්නේ කියලා usdt market එකෙන් හොදට බලාගන්න පුළුවන්  eth / btc pair එකකින් බලනකොට ගොඩක් වෙනස් වෙනවා btc up උනොත් එකත් market වෙනස් වෙනවා usdt pair එක්ක බලනකොට ඒ token එකේ වෙනස් කම විතරයි පෙන්නේ එතකොට හරි එක හොයා ගන්න පුලුවන්