Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
sisira85
on 16/10/2019, 17:28:13 UTC
නැහැ bitcointalk එකෙන් නෙමයි දෙන්නේ ඔය ලොකු ලොකු සල්ලි තියෙන උන් දෙන්නේ උන් පොලියට සල්ලි දෙනවා වගේ වැඩක් කරන්නේ account එක අපෙට තියන්නේ ගෙව්ව් නැතත් account එකට red trust දෙනවා ඇඩ්මින්සලා
  mokakda ban e game eka api dan nane..