Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
Nisansala
on 08/06/2018, 23:54:42 UTC
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.  Undecided

passive income ක්  කියල තමා කස්ටිය කියන්නේ  Smiley

බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක​.  Grin
ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට​. calculations හදලා බැලුවම පාඩුයි.  Smiley

මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ  නම් නැ.

Master node coin Up වෙන්න තියෙන සබාවිතාව වැඩිද?  පොඩි ගනන් වලට තියෙන Master node coin ටිකක් කියන්නකෝ

මම අහලා තියෙනවා Master node coin Up වෙනවා කියලා. But හරියටම කියන්න දන්නේ නැ
පොඩි ගනන් වලට තියෙන Master node coin එකක් තමා Linda කියන්නේ