Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
dilaawe
on 13/06/2018, 13:31:54 UTC
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?

ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි....

මේක යන විදියට වැනිෂ් වෙයිද කියලා හිතෙනවා බලන්නකෝ හැම එකෙන්ම දැන් crypto block කරනවා  බැරි වෙලාවත් ලංකවට ban කරොත් withdraw කරන්නේ කොහමද cex එකෙත්  මොකක් හරි case එකක් තියෙයිද