අනිවර්යෙන්ම එක හොද අදහසක්..
හ්ම්ම්ම් දැන් නම් up වෙන්න හදනවා වගේ දැන්වත් එහම උනොත් හොදයි රතු දැකල දැකලා එපා වෙලා

down වෙනකොට buy කරපන්, up වෙනකොට sell කරපන්.

ආයි ඉස්සෙල්ලා price වලටම up වෙයි කියලා මට හිතෙනවා.
කට්ටිය මොකෝ කියන්නේ, එහෙම වෙයි නේද?
අනේ මන්ද up වෙයි කියලා හෝල්ඩ් කරන් හිටියට බහිනවා ඉස්සර ගණන් නම් යන එකක් නැති වෙයි ගොඩක් withdraw වෙලා හැබැයි තවම usdt වලට දාගෙන ඉන්න කට්ටියත් ගොඩක් ඉන්නවා $2,615,222,481 usdt cap එක එහම උඩට ගියොත් නම් හොදයි නැත්තන් අපරාදේ