මටත් ඔය සිද්දය ඉස්සර වෙනවා හැම තිසේම දැන් මන් කරන්නේ usdt එකත් එක්ක බලනවා chart එක කොහොමද යන්නේ කියලා usdt market එකෙන් හොදට බලාගන්න පුළුවන් eth / btc pair එකකින් බලනකොට ගොඩක් වෙනස් වෙනවා btc up උනොත් එකත් market වෙනස් වෙනවා usdt pair එක්ක බලනකොට ඒ token එකේ වෙනස් කම විතරයි පෙන්නේ එතකොට හරි එක හොයා ගන්න පුලුවන්