Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
dilaawe
on 17/06/2018, 04:19:34 UTC
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?

ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි....

මේක යන විදියට වැනිෂ් වෙයිද කියලා හිතෙනවා බලන්නකෝ හැම එකෙන්ම දැන් crypto block කරනවා  බැරි වෙලාවත් ලංකවට ban කරොත් withdraw කරන්නේ කොහමද cex එකෙත්  මොකක් හරි case එකක් තියෙයිද

Markey cycle eka gena poddak balanna. mamath lokuwatama danne ne. godak aya kiyanawa 5000$ wage down wela ayeth nagivi kiyala. balamu api kookatath
deiyane kiyala up unoth nam hodai


හෆොයි ඔව් බං නැග්ගොත් හොදයි වෛල්ස් ලා මොන කරනවද මන්ද up එක්කක් දෙන්නේ නැතුව CHART එකේ බලහන්කො අර වේව් එකේ up වෙන්න ඕනි තැන අයේ පොඩක් පහලට ගිහින්