මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.
Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්.
https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8fCrypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විතර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද
ඒක නම් ලක් එක අනුව තමයි බන්. Customs එකෙන් detain කළොත් නම් tax ගෙවලා තමයි clear කර ගන්න ඕනි. කොහෙන්වත් ගන්න යන්න එපා, ලෙජර්වැලට් ඔරිගිනල් සයිට් එකෙන් මිසක්.
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය.

දුමියා ඔය uchain එක හොර එකක්ද බං මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද
දැන් අලුත් අයව ගන්නේ නැහැ බන්. මේ සතියෙන් බවුන්ටිය ඉවරයි. උන් public sale එකක් කලේ නැහැ බන්. Private sale එකෙනුයි, pre sale එකෙනුයි දැනටමත් සල්ලි හොයාගෙන. බවුන්ටියෙන් විතරයි දැන් ටෝකන් ගන්න පුලුවන්