Search content
Sort by

Showing 20 of 42 results by coin-master
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔴🔴🔴[BOUNTY][MASTERNODE]🔵NODEXCOIN🔵Ecosystem for Masternode coins🔴🔴🔴
by
coin-master
on 12/10/2018, 18:52:07 UTC
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 09/10/2018, 16:21:33 UTC
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔥[BOUNTY][ICO][MYO]880k USD🔥MYCRO JOBS - SIMPLY GETTING THE JOB DONE🔥
by
coin-master
on 07/10/2018, 15:23:37 UTC
Campaign: Facebook
Facebook Username: radhanx
Facebook Account: https://www.facebook.com/radhanx

Week 4: (07/10-01/10)
Facebook Links:
01. <03/10> < https://www.facebook.com/radhanx/posts/1911695858852845 >
02. <03/10> < https://www.facebook.com/radhanx/posts/1911931482162616 >
03. <03/10> < https://www.facebook.com/radhanx/posts/1912058092149955 >
04. <03/10> < https://www.facebook.com/radhanx/posts/1912138778808553 >
05. <04/10> < https://www.facebook.com/radhanx/posts/1912803788742052 >
06. <04/10> < https://www.facebook.com/radhanx/posts/1912868875402210 >
07. <04/10> < https://www.facebook.com/radhanx/posts/1912930885396009 >
08. <04/10> < https://www.facebook.com/radhanx/posts/1913005385388559 >
09. <05/10> < https://www.facebook.com/radhanx/posts/1914199588602472 >
10. <05/10> < https://www.facebook.com/radhanx/posts/1914377405251357 >
11. <06/10> < https://www.facebook.com/radhanx/posts/1916061055082992 >
12. <06/10> < https://www.facebook.com/radhanx/posts/1916207381735026 >
13. <07/10> < https://www.facebook.com/radhanx/posts/1916777601678004 >
14. <07/10> < https://www.facebook.com/radhanx/posts/1916955551660209 >
15. <07/10> < https://www.facebook.com/radhanx/posts/1917177254971372 >
16. <07/10> < https://www.facebook.com/radhanx/posts/1917279434961154 >

Campaign: Twitter
Twitter Username: @reststartdesign
Twitter profile link: https://twitter.com/reststartdesign

Week 4: (07/10-01/10)
Twitter Links:
01. <03/10> < https://twitter.com/reststartdesign/status/1047389235399933952  >
02. <03/10> < https://twitter.com/reststartdesign/status/1047467219507064832  >
03. <03/10> < https://twitter.com/reststartdesign/status/1047498228642398214  >
04. <03/10> < https://twitter.com/reststartdesign/status/1047519470908887040  >
05. <04/10> < https://twitter.com/reststartdesign/status/1047706891759931392  >
06. <04/10> < https://twitter.com/reststartdesign/status/1047724835160244227  >
07. <04/10> < https://twitter.com/reststartdesign/status/1047744047203282944  >
08. <04/10> < https://twitter.com/reststartdesign/status/1047768443603247104  >
09. <05/10> < https://twitter.com/reststartdesign/status/1048112021256822785  >
10. <05/10> < https://twitter.com/reststartdesign/status/1048170395663138817  >
11. <06/10> < https://twitter.com/reststartdesign/status/1048600098324664321  >
12. <06/10> < https://twitter.com/reststartdesign/status/1048635919668895744  >
13. <07/10> < https://twitter.com/reststartdesign/status/1048856386136825857  >
14. <07/10> < https://twitter.com/reststartdesign/status/1048918889017438208  >
15. <07/10> < https://twitter.com/reststartdesign/status/1048938462366187520  >
16. <07/10> < https://twitter.com/reststartdesign/status/1048955312642777089  >
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 03/10/2018, 13:26:49 UTC
මම මේ සියළු දෙවල් වලට අලුත් නිසා මම කරන්නේ bounty and airdrop විතරයි. ඒ මොකද කියනවනම් මම HNB Bank එකේ ACC එක open කරල card එක CEX.Io වලට add කරන්න හදනකොට තමයි දැන ගත්තේ දැන් card add කරන්න බැහැ කියල... ඉතින් දැන් මම කොහොමද ETH BTC හෝ වෙන coin මිලදී ගන්නේ... මට පොඩි help එකක් දෙන්න පුලුවන්ද? අනිත් දේ තමයි මේ වෙද්දි ඔයාල කොහොමද exchange එකක coin sell කරල ඒ මුදල් withdraw කර ගන්නේ කොහොමදHuh මේ ගැන practically පොඩි help එකක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. මා ගාව ETH හෝ BTC හෝ වෙන coin හෝ Token මොකුත්ම නැහැ ඒ නිසා කරුණා කරල උදව් කරන්න මේ trade එකට මටත් එන්න !!!

ජය වේවා!
 
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔴🔴🔴[BOUNTY][MASTERNODE]🔵NODEXCOIN🔵Ecosystem for Masternode coins🔴🔴🔴
by
coin-master
on 03/10/2018, 07:04:06 UTC
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 30/09/2018, 14:25:20 UTC
මාරම මාර , පට්ටම පට්ට දෙයක් තියෙන්වා ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නේ නැත්තම් දැනගන්න ගිහිල්ලම බලන්න...Crypto වල ලංකාවේ ඉන්න තඩි තල් මස්සු ඉන්න තැනක් මේක... Crypto ගැන ඉගෙන ගන්න, Crypto වලින් සල්ලි හම්බකරන්න වගේම Crypto ගැන හැම දේම තේරෙන සිංහලෙන් අහල දැනගන්න පුලුවන් තැනක් මේක. ඒ වගේම තේරෙන සිංහලෙන් කියල දෙන තැනක් වෙන කොහෙද තියෙන්නේ යාළු. සතයක්වත් අය කරන්නේ නැතිව HELP කරන තැනක් මේක. එහෙම තැන් හරි අඩුයි නේද? ඉතින් ඔයාලටත් ඕන කියල හිතෙනවනම් වැදගත් වෙයි කියල හිතෙනවනම් SET වෙලාම බලන්න...
ජයෙන් ජයම වේවා!!!
Link: https://bitcointalk.org/index.php?topic=2106234.0
මෙන්න මේ විදිහට POST එකක් Face Book, Twitter and telegram වල publish කරමුද? ඒකට කමක් නැද්දHuh


අදහසනම් නරක නැහැ හැබයි telegram වල ඕක කරන්න යන්න එපා spam කියලා report කරයි

ස්තුතියි! වෙන මොනවද thread වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ!
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔥[BOUNTY][ICO][MYO]880k USD🔥MYCRO JOBS - SIMPLY GETTING THE JOB DONE🔥
by
coin-master
on 30/09/2018, 13:02:25 UTC
Campaign: Facebook
Facebook Username: radhanx
Facebook Account: https://www.facebook.com/radhanx

Week 3: (30/09-24/09)
Facebook Links:
01. <26/09> < https://www.facebook.com/radhanx/posts/1903518913003873 >
02. <26/09> < https://www.facebook.com/radhanx/posts/1904116539610777 >
03. <26/09> < https://www.facebook.com/radhanx/posts/1904209926268105 >
04. <26/09> < https://www.facebook.com/radhanx/posts/1904321289590302 >
05. <27/09> < https://www.facebook.com/radhanx/posts/1904674276221670 >
06. <27/09> < https://www.facebook.com/radhanx/posts/1904748259547605 >
07. <27/09> < https://www.facebook.com/radhanx/posts/1905147489507682 >
08. <27/09> < https://www.facebook.com/radhanx/posts/1905327432823021 >
09. <28/09> < https://www.facebook.com/radhanx/posts/1905759272779837 >
10. <28/09> < https://www.facebook.com/radhanx/posts/1905984906090607 >
11. <28/09> < https://www.facebook.com/radhanx/posts/1906451466043951 >
12. <28/09> < https://www.facebook.com/radhanx/posts/1906549419367489 >
13. <29/09> < https://www.facebook.com/radhanx/posts/1907247909297640 >
14. <29/09> < https://www.facebook.com/radhanx/posts/1907490832606681 >
15. <29/09> < https://www.facebook.com/radhanx/posts/1907564179266013 >
16. <29/09> < https://www.facebook.com/radhanx/posts/1907665285922569 >
17. <30/09> < https://www.facebook.com/radhanx/posts/1908188775870220 >
18. <30/09> < https://www.facebook.com/radhanx/posts/1908375059184925 >
19. <30/09> < https://www.facebook.com/radhanx/posts/1908422885846809 >
20. <30/09> < https://www.facebook.com/radhanx/posts/1908543442501420 >


Campaign: Twitter
Twitter Username: @reststartdesign
Twitter profile link: https://twitter.com/reststartdesign

Week 3: (30/09-24/09)
Twitter Links:
01. <26/09> < https://twitter.com/reststartdesign/status/1044746344391311360 >
02. <26/09> < https://twitter.com/reststartdesign/status/1044944498084655104 >
03. <26/09> < https://twitter.com/reststartdesign/status/1044968255171919874 >
04. <26/09> < https://twitter.com/reststartdesign/status/1045000578445668352 >
05. <27/09> < https://twitter.com/reststartdesign/status/1045123824520286208 >
06. <27/09> < https://twitter.com/reststartdesign/status/1045145789519908866 >
07. <27/09> < https://twitter.com/reststartdesign/status/1045285132192505856 >
08. <27/09> < https://twitter.com/reststartdesign/status/1045337853125779456 >
09. <28/09> < https://twitter.com/reststartdesign/status/1045483922891526144 >
10. <28/09> < https://twitter.com/reststartdesign/status/1045552618334900224 >
11. <28/09> < https://twitter.com/reststartdesign/status/1045704366353575941 >
12. <28/09> < https://twitter.com/reststartdesign/status/1045728679819599872 >
13. <29/09> < https://twitter.com/reststartdesign/status/1045966487142379524 >
14. <29/09> < https://twitter.com/reststartdesign/status/1046042008601743361 >
15. <29/09> < https://twitter.com/reststartdesign/status/1046058778540609536 >
16. <29/09> < https://twitter.com/reststartdesign/status/1046084005161062400 >
17. <30/09> < https://twitter.com/reststartdesign/status/1046245294285807616 >
18. <30/09> < https://twitter.com/reststartdesign/status/1046314480370573312 >
19. <30/09> < https://twitter.com/reststartdesign/status/1046332938755891201 >
20. <30/09> < https://twitter.com/reststartdesign/status/1046374359810551809 >
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 29/09/2018, 16:44:10 UTC
මාරම මාර , පට්ටම පට්ට දෙයක් තියෙන්වා ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නේ නැත්තම් දැනගන්න ගිහිල්ලම බලන්න...Crypto වල ලංකාවේ ඉන්න තඩි තල් මස්සු ඉන්න තැනක් මේක... Crypto ගැන ඉගෙන ගන්න, Crypto වලින් සල්ලි හම්බකරන්න වගේම Crypto ගැන හැම දේම තේරෙන සිංහලෙන් අහල දැනගන්න පුලුවන් තැනක් මේක. ඒ වගේම තේරෙන සිංහලෙන් කියල දෙන තැනක් වෙන කොහෙද තියෙන්නේ යාළු. සතයක්වත් අය කරන්නේ නැතිව HELP කරන තැනක් මේක. එහෙම තැන් හරි අඩුයි නේද? ඉතින් එයාලටත් ඕන කියල හිතෙනවනම් වැදගත් වෙයි කියල හිතෙනවනම් SET වෙලාම බලන්න...
ජයෙන් ජයම වේවා!!!
Link: https://bitcointalk.org/index.php?topic=2106234.0
මෙන්න මේ විදිහට POST එකක් Face Book, Twitter and telegram වල publish කරමුද? ඒකට කමක් නැද්දHuh
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 29/09/2018, 16:25:27 UTC
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
merit 1 ගන්න විදිහ ගැන තේරෙන සිංහලෙන් කියල දෙන්නකෝ... එහෙම උනොත් මට වගේම අනිත් Newbie ලාටත් jr member වත් වෙන්න පුලුවන් වේවි... එහෙම නැත්තම් සදහටම Newbie කෙනෙක් විදිහටම ඉන්න වේවිදHuh?
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 29/09/2018, 16:18:49 UTC
ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
ඔව් එත් කැටිය active මදි

මේ සිංහල forum එක active කරල ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියල මෙහි පොඩි සටහනක් දාන්න. අපි ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න ලෑස්තියි. අපි කීවේ මම. මම හිතනවා අනිත් අයත් මේ වෙනුවෙන් යම් දෙයක් කරන්න ලෑස්ති ඇති කියල.... ඇත්තටම මේ වැඩේ ගොඩක් වටින දෙයක්. ඒක ඉතින් මට වගේම අනිත් අයටත් තේරෙන නිසා forum එක up කරල active කරන එක එච්චර අමාරු දෙයක් කියල මට හිතෙන්නේ නැහැ.... ජයෙන් ජයම වේවා!!!!
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 28/09/2018, 19:14:52 UTC
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 28/09/2018, 19:11:52 UTC
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම  bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.

හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level  එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා.

දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන්

ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty


ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty

username not found...මේ group එකට මම add වෙන්නේ කොහොමදHuh
Post
Topic
Board Other languages/locations
Re: සිංහල (Sri Lanka)
by
coin-master
on 28/09/2018, 19:03:17 UTC
ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
Post
Topic
Board Bounties (Altcoins)
Re: [BOUNTY] CRYPTOMAGZ - DECENTRALIZED OF CRYPTOCURRENCY $ 1 000 000 ONLY 4 WEEKS
by
coin-master
on 27/09/2018, 02:10:02 UTC
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔴🔴🔴[BOUNTY][MASTERNODE]🔵NODEXCOIN🔵Ecosystem for Masternode coins🔴🔴🔴
by
coin-master
on 25/09/2018, 23:54:19 UTC
Post
Topic
Board Bounties (Altcoins)
Re: 🔥[BOUNTY][ICO][MYO]880k USD🔥MYCRO JOBS - SIMPLY GETTING THE JOB DONE🔥
by
coin-master
on 23/09/2018, 11:01:53 UTC
Campaign : Facebook
Facebook Username: radhanx
Facebook Account: https://www.facebook.com/radhanx

Week 1: (12/09-18/09)
Facebook Links:
1.<15/09> < https://www.facebook.com/radhanx/posts/1891845687504529 >
2.<15/09> < https://www.facebook.com/radhanx/posts/1891907487498349 >
3.<17/09> < https://www.facebook.com/radhanx/posts/1893213404034424 >
4.<17/09> < https://www.facebook.com/radhanx/posts/1893726047316493 >
5.<17/09> < https://www.facebook.com/radhanx/posts/1894110430611388 >
6.<17/09> < https://www.facebook.com/radhanx/posts/1894176523938112 >
7.<18/09> < https://www.facebook.com/radhanx/posts/1894947933860971 >
8.<18/09> < https://www.facebook.com/radhanx/posts/1895072747181823 >
9.<18/09> < https://www.facebook.com/radhanx/posts/1895193043836460 >

Campaign : Twitter
Twitter Username: @reststartdesign
Twitter profile link: https://twitter.com/reststartdesign

Week 1: (12/09-18/09)
Twitter Links:
1.<15/09> < https://twitter.com/reststartdesign/status/1041001297107771392 >
2.<15/09> < https://twitter.com/reststartdesign/status/1041015904501264384 >
3.<17/09> < https://twitter.com/reststartdesign/status/1041432324771012608 >
4.<17/09> < https://twitter.com/reststartdesign/status/1041619009123184641 >
5.<17/09> < https://twitter.com/reststartdesign/status/1041737365495046145 >
6.<17/09> < https://twitter.com/reststartdesign/status/1041759835635691520 >
7.<18/09> < https://twitter.com/reststartdesign/status/1042040115542077441 >
8.<18/09> < https://twitter.com/reststartdesign/status/1042073208646594560 >
9.<18/09> < https://twitter.com/reststartdesign/status/1042103136180027392 >

Campaign: Facebook
Facebook Username: radhanx
Facebook Account: https://www.facebook.com/radhanx

Week 2: (23/09-17/09)
Facebook Links:
1. <20/09> < https://www.facebook.com/radhanx/posts/1897518046937293 >
2. <21/09> < https://www.facebook.com/radhanx/posts/1898259600196471 >
3. <21/09> < https://www.facebook.com/radhanx/posts/1898569680165463 >
4. <21/09> < https://www.facebook.com/radhanx/posts/1898722063483558 >
5. <22/09> < https://www.facebook.com/radhanx/posts/1899215566767541 >
6. <22/09> < https://www.facebook.com/radhanx/posts/1899592676729830 >
7. <22/09> < https://www.facebook.com/radhanx/posts/1899656503390114 >
8. <22/09> < https://www.facebook.com/radhanx/posts/1899714573384307 >
9. <23/09> < https://www.facebook.com/radhanx/posts/1900464029976028 >
10. <23/09> < https://www.facebook.com/radhanx/posts/1900506509971780 >
11. <23/09> < https://www.facebook.com/radhanx/posts/1900567916632306 >
12. <23/09>< https://www.facebook.com/radhanx/posts/1900630186626079 >


Campaign: Twitter
Twitter Username: @reststartdesign
Twitter profile link: https://twitter.com/reststartdesign

Week 2: (23/09-17/09)
Twitter Links:
1. <20/09> <  https://twitter.com/reststartdesign/status/1042837300965588994  >
2. <21/09> <  https://twitter.com/reststartdesign/status/1043078432123318273  >
3. <21/09> <  https://twitter.com/reststartdesign/status/1043160785965346818  >
4. <21/09> <  https://twitter.com/reststartdesign/status/1043203672920846336  >
5. <22/09> <  https://twitter.com/reststartdesign/status/1043373503594946560  >
6. <22/09> <  https://twitter.com/reststartdesign/status/1043499517331439616 >
7. <22/09> <  https://twitter.com/reststartdesign/status/1043515606522245130 >
8. <22/09> <  https://twitter.com/reststartdesign/status/1043532066111905792 >
9. <23/09> <  https://twitter.com/reststartdesign/status/1043763435115147264 >
10. <23/09> < https://twitter.com/reststartdesign/status/1043780389989318656 >
11. <23/09> < https://twitter.com/reststartdesign/status/1043798503707705345
12. <23/09> < https://twitter.com/reststartdesign/status/1043813966806315008 >
Post
Topic
Board Bounties (Altcoins)
Re: 💹🚀[AIRDROP][ICOBENCH 4,9] SRT | BLOCKCHAIN FOR OIL | GET 10$ FOR 2 MINUTES💹🚀
by
coin-master
on 20/09/2018, 15:28:57 UTC
Required tasks completed
1. Visit Smart Refinery Technologies OFFICIAL SITE. – completed
2. Click join airdrop button. - completed
3. Twitter and Facebook of Smart Refinery Technologies - follow, Telegram chat - join. - completed
4. Click "Tasks completed button", sign up afterwards. - completed
5. You will get the reward in SRTcoin - 10 SRTcoins in your personal account. - completed
6. KYC Submitted. – completed

Telegram user name: @radhanx
Face book username: @radhanx
Twitter user name: @reststartdesign
Bitcointalk user name: coin-master

Thank You!